Friday, March 29, 2024

General line - 0115112241

නීතියේ සමානාත්මතාවය සැමට ලබා දෙන පාලනයක් නිර්මාණය කරනවා - අනුර කුමාර




නීතියේ සමානාත්මතාවය සැමට ලබා දෙන පාලනයක් නිර්මාණය කරන බව ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු පානදුර පැවති ජන රැලියකට එක්වෙමින්  අමතමින් මෙම අදහස් පල කළා. 
 

පොලිසියටද සිය කටයුතු සධාරන ලෙස සිදු කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවයි ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.