Friday, April 19, 2024

General line - 0115112241

තම අනාගත සැලසුම් ඉතා පැහැදිලි බව ගෝඨාභය කියයි




රට ගොඩ නැගීම සදහා තමා සතුව ඉතා පැහැදිලි වැඩපිළිවලක් ඇතැයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.  

ඔහු මෙම අදහස් මෙම පල කළේ මහනුවර ප‍්‍රදේශයේ ජන රැලියක් අමතමින්. 
 

මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහාද සැලසුමක් ඇති බවයි ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ. 
 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කරන තවත් ජනරැුලි කිහිපයක් අද දිනයේද පැවැත්වීමට නියමිතයි.