Saturday, April 20, 2024

General line - 0115112241

අපේක්ෂකයින්ට මඩ ප‍්‍රචාර එල්ල කිරීම යහපත් දේශපාලන සංස්කෘතියකට සුදුසු නෑ - තිස්ස අත්තනායක




එක් එක් අපේක්ෂකයින්ට මඩ ප‍්‍රචාර එල්ල කිරීම යහපත් දේශපාලන සංස්කෘතියකට කිසිසේත් සුදුසු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

ජනාධිපති ධූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය භාරව කටයුතු කරන්නේ ද තිස්ස අත්තනායකයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 
 

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් මෙහිදී අදහස් පළ කළා. 
 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන