Thursday, April 25, 2024

General line - 0115112241

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කි‍්‍රකට් පොත් අලූත් කරයි




වසර පහකට පසු එක්දින කි‍්‍රකට් තරගාවලියක පුර්ණ ජයග‍්‍රහණයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහි තුන්වන එක්දින තරගයද ජය ගනිමින්.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගාවලියේ තරග තුනම ජය ගත්තා.

මෙම පරාජය සටහන් වුයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම එක්දින පිටියේ අඛණ්ඩව ලද දොලොස්වන පරාජය ලෙසයි.