Thursday, April 25, 2024

General line - 0115112241

වතුකරයේ ජන ජීවිත නගා සිටුවන බව ගෝඨාභය කොටගලදී කියයි

රංජිත් රාජපක්ෂ - හැටන්




සිය රජයක් යටතේ වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. හැටන් කොටගල නගරයේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.