Monday, July 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

වතුකරයේ ජන ජීවිත නගා සිටුවන බව ගෝඨාභය කොටගලදී කියයි

රංජිත් රාජපක්ෂ - හැටන්

558Views


 


 

සිය රජයක් යටතේ වතුකරයේ ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. හැටන් කොටගල නගරයේ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් දැක්වූවා.



 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here