Saturday, April 20, 2024

General line - 0115112241

ඉදිරි පැය 48 තුලදී ගෝඨාභයට එරෙහිව මඩ ප්‍රචාරයක් ගැන පොහොට්ටුවෙන් අනාවරණයක්




ඉදිරි පැය 48 දීත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මඩ ප්‍රචාර දියත් කළ හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පක්ෂ කාර්යයාලයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.