Friday, April 26, 2024

General line - 0115112241

පොදුජන යුගයක් අරඹන බවට පොළොන්නරුවේදී සජිත්ගෙන් ප්‍රකාශයක්




සිය පාලනයක් යටතේ පොදු ජනතාවගේ ස්වර්ණමය යුගයක් බිහි කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස