Saturday, April 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරණ නිහඬ කාල සීමාවේ ප්‍රචාරක කටයුතු වළක්වන්නැයි ෆේස්බුක් සමාගම වෙත ඉල්ලීමක්




ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව තුළ අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන දැන්වීම් ප්‍රචාරය කිරීම අත්හිටුවන ලෙස පැෆරල් සංවිධානය ෆේස්බුක් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි