Thursday, April 18, 2024

General line - 0115112241

2019 ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන්




2019 ජනාධිපතිවරණයට අදාළ ප‍්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වනවා.

ඒ අනුව අද මධ්‍යම රාති‍්‍රයෙන් පසු ජනාධිපතිවරණයට අදාළ කිසිඳු ප‍්‍රචාරක කටයුත්තක් සිදු කිරීම මැතිවරණ නීතිවලට අනුව තහනම් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.