Friday, April 26, 2024

General line - 0115112241

"අන්තවාදීන්ට සහ කුමන්ත්‍රණකරුවන්ට ජනතාව නිසි පිළිතුරු දුන්නා"




අන්තවාදීන්ට, මිථ්‍යා ප්‍රචාර පතුරුවන්නන්ට සහ කුමන්ත්‍රණකරුවන්ට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු ලබාදී ඇති බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසනවා.

එහි මහලේකම් මහාචාර්ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත කියාසිටියේ ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග රට තුළ පැන නැගුණු අර්බුද ගණනාවකට විසදුම් ලැබෙනු ඇති බවයි.

යම් හෙයකින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙනස්වූවා නම් රට බරපතල අනතුරකට මුහුණපෑමට ඉඩ තිබු බවද මහාචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පෙන්වා දුන්නා.