Friday, April 26, 2024

General line - 0115112241

නව ජනපති ගෝඨාභය පිළිබඳ අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්




ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් සඳහා යහපාලන, ආර්ථික සහ මානව සම්පත් දියුණුව යන කරුණු සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අමෙරිකානු රජය කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයට සුබ පැතුම් එක් කරන බවද අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.