Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨාභයගේ පැමිණීම ඉන්දියාව අපේක්ෂාවෙන් 




ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආරාධනයක් කර තිබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එලෙස කළ ආරාධනය ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන ඇති බවයි.