Wednesday, April 24, 2024

General line - 0115112241

නව ජනපති ගෝඨාභයට සුබ පතා පාඨලී ලියූ ලිපිය




බහුතර ජනමතයට ගරු කරමින් සහ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමින් තමා මෙතෙක් දැරූ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධූරයෙන් අද (18) සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වෙන බව පාඨලී චම්පික රණවක සඳහන් කරනවා.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

එම ලිපිය පහතින් දැක්වේ.