Thursday, March 28, 2024

General line - 0115112241

නව ජනාධිපති ගෝඨාභය හෙට ධූරයේ වැඩ භාර ගනී




නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ, හෙට පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පී බී ජයසුන්දර පත් කෙරෙනු ඇති.