Friday, April 26, 2024

General line - 0115112241

තවත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට




බුදුරජාණන් වහන්සේ උදෙසා බැති සිතින් ඉදිකෙරුණු තවත් චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් අද (02) සම්බුද්ධ ශාසනයට පූජා කෙරෙනවා.
ඒ යටිහලගල මහතැන්න සමාධි සෙනසුණ විහාරස්ථානයේදී.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන නාහිමියන්ගේ තිස්වන ජන්ම දිනයට සමගාමීව මෙම පිංකම සිදු වනවා.

13528074_10206836089088474_8380935190557525270_o 13528156_10206836100128750_1919715087763521664_o 13558813_10206836111209027_905976021215724871_o 13558850_10206836105968896_1767745903787176651_o 13559154_10206836110849018_5933581623444799142_o 13568982_10206836104728865_8059479729539943977_o 13580480_10206836109768991_7769683353005024067_o 13580671_10206836108608962_1769048100100339491_o 13584618_10206836105288879_1545021548241394249_o 13585074_10206836111409032_6868698493784889643_o 13606926_1122100604545014_4580883256691476054_n00c93b41-8b05-40bd-87ea-65acbd010091986d1e0b-d4fe-43b4-a163-eb1576a22554