Wednesday, July 15, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ජනපති හා අගමැති අතර හමුවක් : අවසන් තීරණය හෙට ?

2424Views


 


 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසි තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

මෙහිදි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දිර්ඝ ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කොට ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුවක් යටතේ රජය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර සාකච්ජාවි ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේ.

මේ අතර නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරන්නේ හෙට හෝ අනිද්දා දිනයේදි අගමැතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්විමට නියමිත බවයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here