Saturday, April 20, 2024

General line - 0115112241

සජිත්ගේ ස්ථාවරය මෙන්න




අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ හරීන් ප‍්‍රනාන්දු විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක් අද (20) දහවල්  පැවැත් වුණා. ජනාධිපති ධුර අපේක්‍ෂකයෙකු වූ සජිත් පේ‍්‍රමදාසගේ අනාගතය පිළිබදවද එහිදී අදහස් පළ වුණා.

එහිදී සඳහන් කෙරුණේ "සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දේශපාලනය කොහොමද තීරණය කරන්නේ කියන එක පෞද්ගලිකව සාකච්ඡා කළා... එක දෙයක් කියන්නම්...දැනට පක්ෂයේ තියෙන තනතුරු කිහිපයක් වෙනස් නොවුණහොත් එතුමා දේශපාලනය කරන්න කැමති නෑ කියන ස්ථාවරයේ තමයි එතුමා ඉන්නේ." යනුවෙනි.