Thursday, March 28, 2024

General line - 0115112241

භාණ්ඩාගාරයේ නැතිවූ ගෞරවය යළි ගොඩනගන බව නව භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල ධූරයේ වැඩ අරඹමින් කියයි




පැහැදිලි ජන වරමක් සහිතව රටට නව දැක්මකින් යුක්තව නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ භාණ්ඩාගාරයේ නැති වී ගිය ගෞරවය යළි ගොඩනැංවීමට පෙරට ආ යුතු බව නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පවසනවා. ..

රාජ්‍ය ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ සුබසාධනය මත පදනම්ව රට ඉදිරියට රැුගෙනයාම සඳහා සියලූ දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවයි සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් නව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල පැවසුවේ. 

මුදල් අමාත්‍යංශය යනු කී‍්‍රඩාපිටියක් නොවන බවත්, රට ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ හැකියාව නිලධාරීන්ට තිබිය යුතු බවත් නව භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කළා.