Friday, March 29, 2024

General line - 0115112241

ආණ්ඩුකාරවරුන්ට ධූර වලින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙයි




සියලූ ආණ්ඩුකාරවරුන්ට ධූර වලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක නෙත් නිවුස් වෙත ඒ බව තහවුරු කළා.