Tuesday, March 19, 2024

General line - 0115112241

ජනතාව දුන් උත්තරය



සුළු ජාතික ඡන්ද නැතුව ජනාධිපතිවරයෙක් පත්කළ නොහැකි බවත් ආණ්ඩුවක් පිහිටුවන්නට බැරි බවත් ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවත් මීට පෙර කියූ කරුණුවලට ජනතාව උත්තරයක් දී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. 

ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධනයි. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.