Saturday, April 20, 2024

General line - 0115112241

පෞරුෂ වර්ධනයට වඩා වැදගත් දේ වියතුන් පහදයි



පුද්ගලයෙකුට හොද සහ නරක හදුන්වාදීමට වඩා එම තැනැත්තාගේ වටිනාකම් ඉහළ නැංවීම වඩා ඵළදායි බව කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. 

ඒ අනුව මව්පියන් උත්සාහ කළයුත්තේද දරුවන්ට හොද සහ නරක හදුන්වාදීමට වඩා දරුවන්ගේ වටිනාකම් වැඩි කිරීමට බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.  

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ පහතින්,