Tuesday, March 19, 2024

General line - 0115112241

රනිල් ගැන වජිර කළ පැහැදිළි කිරීම



පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාදිය යුත්තේ කාටදැයි යන කරුණු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධ අදහස් පළ කළා.

ඒ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ඊයේ (27) රාත්‍රියේ ප‍්‍රචාරය වූ වැඩසටහනට එක් වෙමින්.

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානම් වන බවට පළ වන මත සම්බන්ධයෙන්ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.