Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍රලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්




හදිසි සාකච්ඡාවක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපති නිල නිවසට කැඳවා තිබෙනවා.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ පිළිබඳ කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ තමන්ටද සාකච්ඡාව සඳහා කැඳවීමක් ලැබී ඇති බවයි.

මෙවැනි සාකච්ඡා වරින්වර පැවැත්වෙන බව අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියා.