Thursday, June 4, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ජේෂ්ඨයෙකු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි

1511Views


 


තමා ඉදිරියේදී දේශපාලනයෙන් සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම පවසනවා. ඒ, මහනුවරදී අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මන්ත්‍රීවරයා එහිදී කියාසිටියේ තමා ඉදිරි මහ මැතිවරණයටද තරග නොකරන බවයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here