Wednesday, April 24, 2024

General line - 0115112241

ජේෂ්ඨයෙකු දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කරයි




තමා ඉදිරියේදී දේශපාලනයෙන් සමු ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම පවසනවා. ඒ, මහනුවරදී අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මන්ත්‍රීවරයා එහිදී කියාසිටියේ තමා ඉදිරි මහ මැතිවරණයටද තරග නොකරන බවයි.