Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවේ පෙම් සැමරුම්වලට වසර 9,000කට එහා අතීතයක් (VIDEO)



ශී‍්‍ර ලංකාවේ පෙම් සැමරුම් වසර 9,000කට එහා ඈත අතීතයට ඇදී යන බව පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (02) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්.

අද ලෝකය දෙස බැලීමේදී ශී‍්‍ර ලංකාව සතුව පෞඩ ඉතිහාසයක් තිබූ ජාතියක් බවට  ඕනෑ තරම් සාක්‍ෂි ඇතැයි ද මහාචාර්ය රාජ් සෝමදේව මෙහිදී ප‍්‍රකාශ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි.