Wednesday, April 24, 2024

General line - 0115112241

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට




පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය අද ඒකමතික තීරණය කළා.

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.