Tuesday, March 19, 2024

General line - 0115112241

ඇබ්බැහිවීම තුලින් ඇති වන ප්‍රතිවිපාක වලින් මිදෙන්නේ කෙසේද 




පුරුදු සඳහා ඇබ්බැහි වීම ඇතැම් විට ඉතා නරක ප්‍රතිඵල ඇති කළ හැකි බව කළමණාකරන උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (05) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අනලිමිටඞ් සතුට වැඩසටහනේදී.

ඇබ්බැහි වීම නතර කර ගැනීම සඳහා වඩාත් සුදුසු ක්‍රමය පාළනය නොව අවබෝධය බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.