Saturday, April 20, 2024

General line - 0115112241

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි




අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ මේවනවිට සාක්ෂි ලබාදෙමින් සිටිනවා. 

උදෑසන 09 යි 40 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසම වෙත පැමිණි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසෙුව්.  

ඊයේ දිනයේද පැය 04 ක පමණ කාලයක් අගරදගුරු හිමියන් මෙම කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.