Thursday, April 25, 2024

General line - 0115112241

අධික වර්ෂාව සමග ජලවිදුලි නිෂ්පාදනය ඉහළ යයි




ඉකුත් දිනවල ඇදහැලූනු අධික වර්ෂාවත් සමග ජලවිදුලි බලාගාර ආශි‍්‍රත ප‍්‍රධාන ජලාශ හයේ ජල මට්ටම සියයට 90 ඉක්මවා තිබෙනවා. 

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ මේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 55 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.