Tuesday, April 23, 2024

General line - 0115112241

ලක්ෂ්මන් යාපා සහ ඩිලාන්, ශ්‍රීලනිප විනය කමිටුව හමුවට




තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කැඩීමක් සිදු නොවන බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව හමුවේ අද (07) පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ද විනය කමිටුව හමුවේ අද පෙනී සිටි අතර අනතුරුව ඔහු ද මාධ්‍ය වෙත අදහස් පළ කළා.