Friday, March 29, 2024

General line - 0115112241

දේශයට සහ රණවිරුවන්ට සෙත් පතා මිරිසවැටිය පුජා පුදබිමට සැදැහැවතුන් රැසක් (PHOTOS)




එළඹෙන නව වසර රටට සහ රණවිරුවන් ඇතුළු සියලු ජනතාවට යහපත් වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන මිරිසවැටිය සෑ රද වන්දනා පිංකම ඊයේ (08) රාත්‍රියේ සාර්ථකව අවසන් වුණා.

මෙම පිංකමේ කටයුතු සිදුකෙරුණේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවිධාන ශක්තියෙන්. මෙම පිංකම සඳහා සැදැහැවතුන් රැසක් මිරිසවැටිය පුදබිමට එක්ව සිටි බවයි නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් පැවසුවේ.