Tuesday, March 19, 2024

General line - 0115112241

යුධ හමුදාව සමග එක්ව නෙත් එෆ් එම් සංවිධානය කළ "මිරිසවැටිය සෑ රද වන්දනාව" සාර්ථකව නිමාවේ (PHOTOS / VIDEO)




එළඹෙන නව වසර රටට සහ රණවිරුවන් ඇතුළු සියලු ජනතාවට යහපත් වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන මිරිසවැටිය සෑ රද වන්දනාව සැදැහැවතුන් විශාල පිරිසකගේ සාධුකාර මධ්‍යයේ ඊයේ (08) රාත්‍රියේ සාර්ථකව අවසන් වුණා. මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ මිරිසවැටිය විහාරාධිකාරි පූජ්‍ය ඊතළවැටුණුවැවේ ඥාණතිලක ස්වාමීන් වහන්සේ.

මිරිසවැටිය සෑ රද වන්දනා පිංකම සාර්ථක කරගැනීමට සංවිධාන ශක්තිය ලබාදුන් ශ්‍රී ලංකා යුද හමුදාවට ද උන්වහන්සේ මෙහිදී පුණ්‍යානුමෝදනාවක් සිදු කළා.