Friday, March 29, 2024

General line - 0115112241

පසු බෑමෙන් ගොඩ එන්න රනිල් එජාපයේ තරුණයන්ට ඉලක්ක දෙයි




ජනාධිපතිවරණයේදී සිදු වූ පසුබෑම පසෙකලා දැන් එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණට අද (09) උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිවරණයේදී අහිමි වු ඡන්ද යළි දිනා ගත හැකි ක්‍රම උපායන් කෙරෙහි විශේෂයෙන් විමසා බැලිය යුතු බවයි රනිල් වික්‍රමසිංහ මහාතා මෙහිදී පෙන්වා දුන්නේ. 

එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය ඉදිරියට රැගෙන ඒම දැන් සිදුවෙමින් ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කියා සිටියා.