Thursday, April 18, 2024

General line - 0115112241

වවුනියාව දිස්ති‍්‍රක්කයේ උසස්පෙළ සඳහා සුදානම




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මෙවර ඉදිරිපත් වන වවුනියාව දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන් අද (02) උදැසන විභාග මධ්‍යස්ථාන කරා පැමිණියා.

වවුනියාව දිස්ති‍්‍රක්කයේ වවුනියාව දෙමළ මහා විද්‍යාලය , වවුනියාව සෙවප‍්‍රකාශ් කාන්තා විද්‍යාලය , වවුනියාව රම්බකුලම කාන්තා විද්‍යාලය ඇතුළු විභාග මධ්‍යස්ථානය මධ්‍යස්ථාන වෙත පාසල් දරුවන් විභාගය වෙනුවෙන් පැමිණ සිටි අයුරු පහතින් දැක්වේ.

exam www.nethnews.lk0001 exam www.nethnews.lk0002 exam www.nethnews.lk0003 exam www.nethnews.lk0004 exam www.nethnews.lk0005 exam www.nethnews.lk0006 exam www.nethnews.lk0007 exam www.nethnews.lk0008 exam www.nethnews.lk0009