Friday, April 19, 2024

General line - 0115112241

"මහින්දට මේක ලේසියි" - හඳුන්නෙත්ති කියයි




බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

මාතර ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

නැවත පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කරන පළමු දිනයේම නව කෝප් කමිටුවක් පිහිටුවා බැඳුම්කර සිද්ධිය පිළිබඳ කටයුතු කිරීම ප‍්‍රායෝගික නොවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.