Thursday, August 13, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට (PHOTOS)

2436Views


 



ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා පවුලේ සාමාජිකයින් සහ ඥාති හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

ඇයව විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන යෑමට කටයුතු සූදානම් කර තිබුණා.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here