Tuesday, March 19, 2024

General line - 0115112241

මරණීය දණ්ඩණය හිමිවූ "සර්පයාට" නිදහස




ද්විත්ව පුද්ගල ඝාතනයකට මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු සබරගමුව පළාත් සභා එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී මුහම්දිරම්ලාගේ හසිත සමන්ත නොහොත් සර්පයා නැමැත්තා එම චෝදනා වලින් නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කළා. මෙම නියෝගය නිකුත් කළේ රත්නපුර මහාධිකරණය විසින් විත්තිකරුට මරණීය දණ්ඩණය නියම කිරීමට නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කළ අභියාචන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය විසින් නිකුත් කළ නියෝගය දෝෂ සහිත බවට පවසමින් අභියාචනාධිකරණය මරණීය දණ්ඩණය අත් හිටුවීමට නියෝග කළා.