Saturday, April 20, 2024

General line - 0115112241

නිශාන්ත ද සිල්වාට රටින් පැන යෑමට ලැබුණු අවස්ථාව ගැන සරත් වීරසේකර පැහැදිළි කරයි



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාට රටින් පැනයාම සඳහා වීසා ලබා දීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා.

ඒ, ඊයේ (10) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

මෙම වැඩසටහනට ජනාධිපති නීතිඥ අලි සබ්රිද සහභාගී වුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.