Thursday, April 25, 2024

General line - 0115112241

පක්‍ෂ නායකත්වය පරිණත පුද්ගලයෙකුට ලැබිය යුතුයි - වජිර අබේවර්ධන




පක්‍ෂ නායකත්වය හිමි විය යුත්තේ පරිණත පුද්ගලයෙකුට බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.
 

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට මන්තී‍්‍රවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.