Thursday, April 25, 2024

General line - 0115112241

මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක‍්‍රමණියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය




ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ පාකිස්තානය යන රටවලින් පැමිණි මුස්ලිම් නොවන නීතිවිරෝධී සංක‍්‍රමණියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබාදීම සඳහා වූ කෙටුම්පතට එරට පාර්ලිමේන්තුව ඊයේ (11) අනුමැතිය ලබාදුන්නා.

ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේදී ඊට පක්ෂව ඡන්ද 125 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 105ක් පමණයි. 

කෙසේවෙතත්, මෙම කෙටුම්පතට එරෙහි විරෝධතා තවදුරටත් පවතින බව ඉන්දීය වාර්තා පවසනවා.