Friday, April 19, 2024

General line - 0115112241

කිලිනොච්චියේ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

දිනසේන රතුගමගේ - වවුනියාව




කිලිනොච්චිය, පලෙයි, කරන්තායි හංදියේ අද පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරු පැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ දෙදෙනායි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා පලෙයි පොලීසිය මගින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා.