Saturday, April 20, 2024

General line - 0115112241

යුද හමුදාපති නෙත් රේඩියෝවේ මෙහෙවර අගයයි




නෙත් එෆ් එම් රේඩියෝව රට වෙනුවෙන් සිදුකරන සේවය අගය කළ යුතු බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

ඊයේ රාති‍්‍රයේ කොළඹදී පැවති නෙත් එෆ් එම් වාර්ෂික සම්මාන ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අරාධිත අමුත්තා ලෙස එක්වෙමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වූ කළමණාකරණ උපදේශක දීපාල් සූරියාරච්චි එහිදී අදහස් දැක්වූයේ මෙලෙසයි.