Friday, April 26, 2024

General line - 0115112241

අන්තවාදී පාර්ශවයන්ගේ සහය ලබා ගතහොත් කෙහෙළියගෙන් දැඩි තීරණයක්

කමල් සුරවීර - මහනුවර




ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට අන්තවාදී පාර්ශව ඉදිරියේ දණ ගැසීම සිදු වුවහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. 

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යයාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මෙහිදී අදහස් පළ කළා.