Thursday, April 18, 2024

General line - 0115112241

බි‍්‍රතාන්‍යයේ දේශපාලන වෙනසින් ශී‍්‍ර ලංකාවටත් බලපෑම් එල්ලවිය හැකියි




බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් ජය ලැබූ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රමුඛ කන්සර්වේටිව් පක්ෂයේ නව රජය විසින් ශී‍්‍ර ලංකාවට යම් - යම් බලපෑම් එල්ල කළ හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. 

ඒ  අනුව යුධ අපරාධ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය නව රජය ශී‍්‍ර ලංකාවට එරෙහිව අන්තර්ජාතික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවයි දේශපාලන විචාරක, මොහාන් සමරනායක ප‍්‍රකාශ කළේ.

මේ පිළිබඳ මෙරට බලධාරීන් අවධානයෙන් පසුවිය යුතු බව ද ඔහු සඳහන් කළා.