Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක රූ රැජිණ කිරුළ ජමෙයිකාවට (PHOTOS)




2019 වසරේ ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමට ජමෙයිකාවේ Toni-Ann Singh සමත්වුණා.

ඒ අනුව ජමෙයිකාව ලෝක රූ රැජිණ කිරුළ දිනාගත් සිව්වන අවස්ථාව මෙයයි.

ඉකුත් දා පැවැති 2019 මිස් ජමයිකා තරගයේ කිරුළ ද Toni-Ann Singh දිනා ගත්තා. 1996 වසරේ ජමයිකාවේදී උපත ලද Toni-Ann Singh ගේ වයස අවුරුදු 23 ක්. ඇය මනෝවිද්‍යාව හා කාන්තා අධ්‍යයනය පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා.