Wednesday, April 24, 2024

General line - 0115112241

" ‘මට පුළුවන්’ යන්න පුරවැසියන් තුළ තහවුරු කළ යුතුයි"



අහිමිවීම් නිසා ජීවිතය අත් නොහළ යුතු බව මනෝ උපදේශිකා අමා දිසානායක පවසනවා. ඇය ඒ  බව පැවසුවේ ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්.

‘මට පුළුවන්’ යන විශ්වාසය පුරවැසියන් තුළ තහවුරු කළහොත් රට පහසුවෙන් සංවර්ධනය කළ හැකි බවද මෙහිදී විස්තර කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.