Friday, April 19, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා පළමු ඉනිමේ කඩුළු 03 ක් බිඳ වැටෙයි




සත්කාරක පකිස්තානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 64 ක් ලබාසිටියා.

ඒ, පකිස්තානු කණ්ඩායම පළමු ඉනිමට රැුස්කළ ලකුණු 191 ට පිළිතුරු වශයෙන්. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 08 ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 03ක් ලබා නොදැවී පන්දුවට පහර දෙනවා.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 25 ක් රැස්කළා.  ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 04කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් රැස්කළේ ලකුණු 13 ක් පමණයි. මෙම තරගය කරච්චි ජාතික කි‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.