Friday, April 19, 2024

General line - 0115112241

"අපිට තියන ලොකුම හයිය බුදුදහම" - ප්‍රසාද් හර්ෂණ පියතුමා



ධාර්මික වීමෙන් පමණක් රට ගොඩනැගිය හැකි බව කොළඹ පදවියේ විශ්වාස ප‍්‍රවර්ධණ කණ්ඩායම භාර කටයුතු කරන ප‍්‍රසාද් හර්ෂණ පියතුමන් පවසනවා.

පියතුමන් කියා සිටියේ මෙරට දේශපාලඥයින්ගේ තවමත් බියක් ඇත්තේ ඔවුන් අදහන ආගම්වලට පමණක් බවයි.

ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින් ප‍්‍රසාද් හර්ෂණ පියතුමන් මේ බව සඳහන් කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.