Saturday, April 20, 2024

General line - 0115112241

වලයාකාර සූර්යග්‍රහණය 'නෙත් කාචයේ' සටහන් වූ අයුරු (PHOTOS)




ඉතාමත් විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් අද (26) ශ්‍රී ලංකාවාසීන්ට දැක බලා ගැනීමට අවස්ථාව උදා වුණා.

අද උදෑසන 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළ සූර්යග්‍රහණය නැරඹීමේ හැකියාව තිබුණා.

මීට පෙර වළයාකාර සූර්යග්‍රහණයක් ලක්වාසීන්ට දැකගැනීමට හැකි වූයේ 2010 වසරේ ජනවාරි 15 වැනිදායි. අද ඇති වූ සූර්යග්‍රහණයෙන් පසු නැවත වළයාකාර සූර්යග්‍රහණයක් ඇති වන්නේ 2031 මැයි 21 වැනිදා යි.