Thursday, April 25, 2024

General line - 0115112241

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද




යුද හමුදා 22 වන පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද ආරම්භ වනවා. 

ඒ, කොළඹ සුගතදාස කීී‍්‍රඩාංගනයේදීයි. තරගාවලියේ සමාරම්භක උත්සවය අද උදෑසන 09 ට යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. 

අද සිට ලබන 29 වනදා දක්වා මෙම කී‍්‍රඩා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.